Item Code: BD-203/C
Rose Quartz+Carnelian
Rose quartz-ආදරයේ,ආකර්ෂණයේ පාෂාණයයි.සෙව්වන්දි නමින් හදුන්වන මෙය සුදු පැහයට හුරු ලා රෝස පැහැයකින් යුතු,තමන්ටද අනුන්ටද ආදරයේ ආකර්ෂණය පතුරන මිත්‍ර හා ප්‍රේම සබදතා තර කරන සුන්දරත්වයේ පාෂාණයයි.
Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි.
Rs. 0.00