Item Code: BD-203/D
Black Onyx+Tigers eye+Aventurine
Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි.
Black onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.
Aventurine-සුව කිරිමේ පාෂාණය ලෙස සලකන ග්‍රීන් ඇවෙන්චරින් හදවත් චක්‍රාව බල ගන්වමින් ස්නායු ශක්තිමත් කරන පාෂාණයයි. හදවත් රෝග ,හිරිවාත රෝග,ස්නායු රෝග,සෙම් රෝග ඇති අයට ශුභයි.
Rs. 0.00