info@astrogems.lk

BD-203/F

Item Code: BD-203/F

Tigers eye+Hematite Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි. Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි.

Rs. 0.00