Item Code: BD-203/I
Tigers Eye + Black onyx+Rose Quartz
Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි.
Black onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.
Rose quartz-ආදරයේ,ආකර්ෂණයේ පාෂාණයයි.සෙව්වන්දි නමින් හදුන්වන මෙය සුදු පැහයට හුරු ලා රෝස පැහැයකින් යුතු,තමන්ටද අනුන්ටද ආදරයේ ආකර්ෂණය පතුරන මිත්‍ර හා ප්‍රේම සබදතා තර කරන සුන්දරත්වයේ පාෂාණයයි.
Rs. 0.00