info@astrogems.lk

BD-213

Item Code: BD-213

Bloodstone ග්‍රීක විශ්වාශයට අනුව සූර්යයා මෙන් බබලන බවත් ඊජිප්තු පැරැන්නන්ගෙ මායා බල ශක්ති ලැබීමට භාවිතා කල බවත් කියන බ්ලඩ්ස්ටොන් පාෂාණය ගුප්ත විද්‍යාව ජ්‍යොතිශය වැනි අනාවැකිකරුවන්ට ඉතා ශුභය.හදවත් චක්‍රාව බල ගනවන බැවින් කොලොස්ටරොල්,දියවැඩියාව,ප්‍රෙශර් හා චර්ම රොග ඇති අයට ඉතා සුදුසු ලෙ පිරිසිදු කරන පාෂාණයකි.නිවරැදි සිතීම දිරිගැන්වීම ආත්ම ශක්තිය ගෙන එයි

Rs. 0.00